tag:blogger.com,1999:blog-1687158872023653976.post1273082738835406537..comments2023-04-01T03:33:30.232-07:00Comments on කෙනිත්තුන සහ කෙනිත්තුව විට අවදි වුණු චිත්තය: විජේ අයියා nisman ranasinghehttp://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-1687158872023653976.post-29370209217893189492016-01-10T18:55:09.624-08:002016-01-10T18:55:09.624-08:00මිනිස්සුනව කියවන එක අමාරු වැඩක්......
තව විජේල ඇති...මිනිස්සුනව කියවන එක අමාරු වැඩක්......
තව විජේල ඇති.අපිට බලන්න කණ්නාඩි හදලනෙ තියෙන්නෙ.
ඒ නිසා එක පාරට පේන්නෙ නැහැ.
ස්තූතියි සටහනටnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-51016055502682860652016-01-10T10:06:19.798-08:002016-01-10T10:06:19.798-08:00බොහොම සංවේදීයි මේ සටහන...
විජේ අයියා කියන්න කවුද ...බොහොම සංවේදීයි මේ සටහන...

විජේ අයියා කියන්න කවුද කියලා මම නොදන්නවා වුනත් බොහොම "මනුස්සකම්" තියෙන කෙනෙක් කියලා තමයි දැනෙන්නේ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-56510677469118884552016-01-07T16:59:57.312-08:002016-01-07T16:59:57.312-08:00ජීවත්වීම අවාසනාවක් වගෙ කියල හිතෙන්නෙ ඒවිටයිජීවත්වීම අවාසනාවක් වගෙ කියල හිතෙන්නෙ ඒවිටයිnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-90028141269382008842016-01-07T10:27:25.009-08:002016-01-07T10:27:25.009-08:00විජේ අයිය අඳුනන්නේ නැති උනත් විජේ අයියගේ නික්මයාම ...විජේ අයිය අඳුනන්නේ නැති උනත් විජේ අයියගේ නික්මයාම ගැන සංවේගයක් ඇති උනා.. හොඳ මිනිස්සුන්ට කොතනත් වැඩි ආයුෂ නැහැ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-52574817869565673752016-01-07T06:34:04.186-08:002016-01-07T06:34:04.186-08:00පුළුවන්නම් ඒ ලින්ක් එක දාන්නපුළුවන්නම් ඒ ලින්ක් එක දාන්නnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-70900828127362668992016-01-07T06:31:57.453-08:002016-01-07T06:31:57.453-08:00මිනිස්සු තනිවෙන්නෙ නැහැ
තනි කරන්නත් බැහැ.
මම මිනිස...මිනිස්සු තනිවෙන්නෙ නැහැ
තනි කරන්නත් බැහැ.
මම මිනිස්සු එක්ක ඉන්නවාnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-24411104548081262912016-01-07T04:42:23.487-08:002016-01-07T04:42:23.487-08:00මේ කතාව මම සුරේකාගේ සටහනත් එක්කම කියෙව්වා. ඇත්තෙන්...මේ කතාව මම සුරේකාගේ සටහනත් එක්කම කියෙව්වා. ඇත්තෙන්ම හිතට දැනුන හැඟීම බොහොම දුක්මුසු වචන කරන්නවත් නොතේරෙන එකක්. බහුතරයක් මාධ්යකාරුවන් බඩවඩාගන්න ලියන කාලේ අවංක හෝ ලියන මාධ්‍යවේදියෙක් වෙනුවෙන් පෙනී ඉන්න කවුරුත් නෑ.
ඉක්මණින් ඔබේ දුකත් වියකිලා හොඳ රැකියාවකුත් ලැබේවි. විජේ අයියා අපිත් දන්න කෙනෙක්වගේ මේ කියවීම අස්සේ. ඔහුට සාමය ලැබේවා... Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-40836477719439037352016-01-07T02:01:48.484-08:002016-01-07T02:01:48.484-08:00මේ විජේ අයියත් නියම මනුස්සයෙක්......
අපේ බ්ලො...මේ විජේ අයියත් නියම මනුස්සයෙක්......

අපේ බ්ලොගයෙත් දවසක් විජේ අයියා ගැන පෝස්ටුවක් දැම්මා..... වෙනස් පුද්ගලයෙකු වුණාට ඒත් නියම මිනිහෙක්....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-67579357151598009792016-01-07T01:38:07.069-08:002016-01-07T01:38:07.069-08:00හැම එකක්ම පැවත්ම උදෙසා....කොච්චර වුණත් අර ගහලය අවං...හැම එකක්ම පැවත්ම උදෙසා....කොච්චර වුණත් අර ගහලය අවංකයි පොර ටෝක් දෙන එව්වන්ට වැඩිය.
මේක මම නැතත් උඹ නැතත් කෙරෙනවා.එහෙම ප්‍රතිපත්ති නැහැ.සල්ලිවලට කවුරු හරි ගන්න පුළුවන්//
සල්ලිවලට වැඩ කරන්න මොකවත්ම අදාළ නොවෙන එකෙක්ට වැඩිය උට අවබෝධයක් තියෙනවා
nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-14190489654194266182016-01-07T01:34:36.564-08:002016-01-07T01:34:36.564-08:00ජීවිතේ ඔහොම තමයි.අපි අනුන්ගෙ දේවල් අපේ කියල හිතුවට...ජීවිතේ ඔහොම තමයි.අපි අනුන්ගෙ දේවල් අපේ කියල හිතුවට සැබෑ අයිතිකාරයො ඉන්නවnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-20114200231761066942016-01-07T00:34:40.983-08:002016-01-07T00:34:40.983-08:00සමහරු කියල යනව, සමහරු නොකිය යනවා, තවත් සමහරු යනවා ...සමහරු කියල යනව, සමහරු නොකිය යනවා, තවත් සමහරු යනවා කියල අපිව යවන්ඩ හදනවා, ලංකාවේ මිනිස්සුනම් හරි කුහකයි, හැබයි සිංහ ලේ.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-20980438320061686172016-01-06T23:07:29.518-08:002016-01-06T23:07:29.518-08:00ඇස් දෙක තෙත් වුන ලියවිල්ලක් නිශ්මං අයියෙ. මම අදයි ...ඇස් දෙක තෙත් වුන ලියවිල්ලක් නිශ්මං අයියෙ. මම අදයි දන්නෙ මේ විස්තරේ! :/බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com