tag:blogger.com,1999:blog-1687158872023653976.post1875384114067983499..comments2023-04-01T03:33:30.232-07:00Comments on කෙනිත්තුන සහ කෙනිත්තුව විට අවදි වුණු චිත්තය: තාත්තා,මම සහ දුවnisman ranasinghehttp://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1687158872023653976.post-79039531432484333772023-03-09T23:51:32.408-08:002023-03-09T23:51:32.408-08:00ඔයා හදා ගත්තු ළමයෙක් වෙන්නැතිඔයා හදා ගත්තු ළමයෙක් වෙන්නැතිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-37305151776101355702016-06-02T20:06:46.870-07:002016-06-02T20:06:46.870-07:00ඒක කියල ඉවර කරන්න බැහැ මචංඒක කියල ඉවර කරන්න බැහැ මචංnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-2485139334176576762016-06-02T01:05:20.330-07:002016-06-02T01:05:20.330-07:00මේ හිතලා කරපු පහරදිමක් නොවේනේ.දුවට ඒ ගැන කියන්න ති...මේ හිතලා කරපු පහරදිමක් නොවේනේ.දුවට ඒ ගැන කියන්න තිබුනා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-49258260792021431022016-06-01T10:15:46.743-07:002016-06-01T10:15:46.743-07:00වෙලාවක කතා කරපං.මට රෑ යද්දි උඹවත් මතක් වුණා.අපි දෙ...වෙලාවක කතා කරපං.මට රෑ යද්දි උඹවත් මතක් වුණා.අපි දෙන්නම ඔය වැඩේ කරපු එව්වොනෙ<br />nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-28686021826937916202016-06-01T08:25:38.621-07:002016-06-01T08:25:38.621-07:00එක වෙලාවකට කේන්තිය පිටවෙන්නේ අපි නොහිතන මානයකින්, ...එක වෙලාවකට කේන්තිය පිටවෙන්නේ අපි නොහිතන මානයකින්, වේගයකින්. දවස් ගානක් යනකම් ඒ අප්සට් එකෙන් මිදෙන්න බැහැ. ජීවිත කාලයටම ඒක අමතක කරන්න බැහැ. ඒ නිසා තමයි ඒවා මෙහෙම අකුරු වෙන්නේ.උඹ දුවත් එක්ක පොඩි රවුමක් ගහන්න පලයන් නිදහසේ කතා කර කර. එයා ඒකට ආස වෙයි. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-84204621513675188212016-06-01T06:46:44.194-07:002016-06-01T06:46:44.194-07:00ඒක හරි ඒක හරි nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-64794385690208637532016-06-01T00:23:55.914-07:002016-06-01T00:23:55.914-07:00නොබීපු එක හොඳයි.නොබීපු එක හොඳයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-21729605340123522342016-05-31T20:41:55.907-07:002016-05-31T20:41:55.907-07:00තාත්ත ගහන කෙනෙක් නෙමෙයි මට පූර්ණ නිදහස දීපු මගේ හො...තාත්ත ගහන කෙනෙක් නෙමෙයි මට පූර්ණ නිදහස දීපු මගේ හොඳම මිතුරා.අවුරුදු 10 දී බෘස්ලි කට් ගහන්න ගිහිං තට්ටය ගාන්න වුණහම හිතහංකො...nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-22479809690416843802016-05-31T20:38:58.290-07:002016-05-31T20:38:58.290-07:00ඔයවගේ දේවල්වලට මටත් මලපනිනව. හැබැයි ඉවසගෙන ඉන්න පු...ඔයවගේ දේවල්වලට මටත් මලපනිනව. හැබැයි ඉවසගෙන ඉන්න පුරුදු වෙන්න ඕන.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-74845949552030319092016-05-31T20:35:48.476-07:002016-05-31T20:35:48.476-07:00මට පුදුමෙනුත් පුදුම තට්ටෙ දැකල තාත්ත ගැහුව කියන කත...මට පුදුමෙනුත් පුදුම තට්ටෙ දැකල තාත්ත ගැහුව කියන කතාවට. මගේ තාත්තත් මට ගහල තියනව. නමුත් ඒ මීට වඩා ගොඩාක් සාධාරණ හේතුවලට කියල කියන්න පුළුවන්. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com