tag:blogger.com,1999:blog-1687158872023653976.post2093212247513696416..comments2023-04-01T03:33:30.232-07:00Comments on කෙනිත්තුන සහ කෙනිත්තුව විට අවදි වුණු චිත්තය: රංගයි සිරසයිnisman ranasinghehttp://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-1687158872023653976.post-46004716347041710152016-09-29T00:24:19.724-07:002016-09-29T00:24:19.724-07:00/////නමුත් ඒ මාධ්‍ය කාර්යය සුබ සාධන ක්‍රියාවක් නොව.../////නමුත් ඒ මාධ්‍ය කාර්යය සුබ සාධන ක්‍රියාවක් නොවී වාර්තාකරණයකට පමණක් සීමා වුවා නම් ප්රශ්නය මීට වඩා බරපතල විදිහට රටට දැනෙන්නට තිබුණු බව රංග වුව පිළිගත යුතුය.නමුත් රංග පෙන්වා දෙන පරමාදර්ශි මාධ්‍ය මාධ්‍යයකට ප්‍රතික්ෂේප කළ නොහැකි තත්ත්වයකි./////////

Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-22498361593409480932016-09-27T01:17:39.956-07:002016-09-27T01:17:39.956-07:00හ්ම් හ්ම්
බලමු උත්සාහ කරලාහ්ම් හ්ම්
බලමු උත්සාහ කරලාnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-53902665226121475632016-09-27T00:59:31.101-07:002016-09-27T00:59:31.101-07:00//'රංගගේ ප්‍රකාශය සහ සිරසේ හැසිරීම ඔස්සේ දෙපිළ...//'රංගගේ ප්‍රකාශය සහ සිරසේ හැසිරීම ඔස්සේ දෙපිළ බෙදෙන්නට පළමුව අප තේරුම්ගත යුත්තේ ශක්තිමත් ආපදා කළමණාකරන සේවයක් රටට නැති බවය.'//

ශක්තිමත් ආපදා කළමනාකරණයක්? මේ රටට මොන මගුල් ආපදා කළමනාකරණයක් වත් නැහැ. මේ ගංවතුරට මගේ ගෙයත් යට වුනා. වාසනාවකට, අපේ ගමට යන්නට පුළුවන් වූ නිසා, වතුර බැස යනකම් වැටිලා ඉන්නට තැනක් තිබුනා. වන්දිය හැටියට ලංකාවේ වලංගු සල්ලි වලින් රුපියල්ම දහ දාහක්ම ලැබුනා. ඉතින් තව මොනවා ඉල්ලන්නද?

ගංවතුර ආවේ උදේ පාන්දර. එදා හවසම, නිවෙස් වලින් ඉවත් වන ලෙසට නිවේදනයකුත් කල බව දැනගන්නට ලැබුනා. ඒ ආපදා කලමනාකරනයම මදිද? ආණ්ඩුවේ වැඩ වෙන සාමාන්‍ය ක්‍රමයට නම් නිවේදනය එන්න තිබුනේ සුමාන දෙකකට විතර පසුවයි!

ආපදා කළමනාකරණයට වෙනම ඇමති කෙනෙකුයි අමාත්යාංශයකුයි තියනවානේ. ඒකම මදෑ!

Anonymousnoreply@blogger.com