tag:blogger.com,1999:blog-1687158872023653976.post6269851107709691849..comments2023-04-01T03:33:30.232-07:00Comments on කෙනිත්තුන සහ කෙනිත්තුව විට අවදි වුණු චිත්තය: සේයා මැකී යාමnisman ranasinghehttp://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-1687158872023653976.post-63105388777688749742015-09-16T23:40:52.434-07:002015-09-16T23:40:52.434-07:00මං ඒක සැක හැර දැන ගන්න තමයි අනිත් අයගෙ නම් දැම්මෙත...මං ඒක සැක හැර දැන ගන්න තමයි අනිත් අයගෙ නම් දැම්මෙත්.මේක ඔයා දැම්මත් මම විහ්වාස කරන්නෙ නැහැ.අත්විදල නොතිබුණානනම්.අපි දන්නෙ සේයා ගැන පමණයි.අනිත් පැත්තට හිතන්න මීට අවුරුදු 20 ට එහා හිටිය ඇය අද කොතැනක ඇද්ද තියලාnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-79837652205907166862015-09-16T23:32:54.657-07:002015-09-16T23:32:54.657-07:00මට නම් හිතා ගන්නවත් බැහැ අර මුලින් කිව්වා කරනාව ඇත...මට නම් හිතා ගන්නවත් බැහැ අර මුලින් කිව්වා කරනාව ඇත්තක්ද කියලා.කටේ කිරි සුවඳවත් නොගිය පොඩි එකෙක්ගෙන් එහෙම තෘප්තියක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්න තරම් මිනිස්සු නරුමයෝ වෙලාද ?ඇත්ත සුදු පිරුවටයෙන් වැහෙන්න හදන ගොඩක් අය ලග කලු පැල්ලම් වැඩියි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-42581814419106825372015-09-16T00:50:59.663-07:002015-09-16T00:50:59.663-07:00//සේයා ඝාතනය කළ එකෙකුගේ හෝ පිරිසගේ මානසිකත්වය මටන...//සේයා ඝාතනය කළ එකෙකුගේ හෝ පිරිසගේ මානසිකත්වය මටනම් ඇය ගැන හඬමින් ඇයගේ නිරුවත් ඡායාරූප පළ කළ අයට බෙහෙවින් සමාන බව ද කිව යුතුය.//

ඒක තමයි ඇත්ත.අනික මේ ඝාතනයට සාරුවා සුනිල් වගේ කෙනෙක් මැදිහත්ව තිබුණනම් මේ විරෝධ මතු වෙන්නෙත් නැහැ.nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-11096476437782732622015-09-16T00:05:47.403-07:002015-09-16T00:05:47.403-07:00//සේයා මකා දැමිය නොහැකිය.නමුත් සේයාවන් මතු නොවන්නට...//සේයා මකා දැමිය නොහැකිය.නමුත් සේයාවන් මතු නොවන්නට කළ හැකි දේ ඇත්තේය.සේයා ඝාතනය කළ එකෙකුගේ හෝ පිරිසගේ මානසිකත්වය මටනම් ඇය ගැන හඬමින් ඇයගේ නිරුවත් ඡායාරූප පළ කළ අයට බෙහෙවින් සමාන බව ද කිව යුතුය.//

හැබැයි ඉතිං මේවා තලු මර මර “රසවිඳින්නන්“ නැති සමාජයක නම් සේයා ලා ට ජනෙල්වල ග්‍රීල් නෙවෙයි, ගෙයි දොරවල් නැතත් ආරක්ෂාවේ අඩුවකුත් නෑ.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-15693793513345690352015-09-15T23:04:21.533-07:002015-09-15T23:04:21.533-07:00පමා නොකර පටන් ගත යුතුයි ලොකු අයියෙපමා නොකර පටන් ගත යුතුයි ලොකු අයියෙnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-14974783060952119602015-09-15T23:01:15.331-07:002015-09-15T23:01:15.331-07:00මොන තරාතිරමක හෝ ගණිකාවන් ගැන මගෙ තියෙන්නෙ බලවත් අප...මොන තරාතිරමක හෝ ගණිකාවන් ගැන මගෙ තියෙන්නෙ බලවත් අප්‍රසන්න අප්‍රසාදයක්...
නමුත් මේ ලියැවිල්ල ගැන ලියන්න කොතැනින් පටන් ගන්නද කියල මට හිතාගන්න බැරිවයි මේ අසරණ වෙලා ඉන්නෙ..!Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-40958398531408723652015-09-15T21:28:25.178-07:002015-09-15T21:28:25.178-07:00දඬුවම් නොදෙන්න නෙමෙයි මම කියන්නෙ මචං.ඒක ප්‍රමාණවත්...දඬුවම් නොදෙන්න නෙමෙයි මම කියන්නෙ මචං.ඒක ප්‍රමාණවත්ද කියන එක.මේ කොල්ලෙක් කෙල්ලෙක් ප්‍රසිද්ධියෙ තොල් සිප ගත්තොත් ඇවිස්සෙන සදාචාර සමාජය ඇතුළෙ වෙන්න පුළුවන් දෙයක් ද?මේ මිත්‍යාවෙන් ගැලවෙන්න ඕනි මචං.ඒකයි ඇත්ත තත්ත්වය.කුහක සදාචාරවාදීන්ගෙන් මිදුණු විවෘත සමාජයක මල් කැකුළු පර නොකළාට පිපුනු මල් වලට සැලෙන්න සුවද දෙන්න ඉඩ විවෘත වෙයිnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-11262314986627053762015-09-15T21:20:56.471-07:002015-09-15T21:20:56.471-07:00නිමේෂ් මට හිතෙන්නෙම උඹ අත පත ගාල තියෙන්නෙ දැවැන්ත ...නිමේෂ් මට හිතෙන්නෙම උඹ අත පත ගාල තියෙන්නෙ දැවැන්ත කථිකාවතක මුල් කොටස.... ඒත් මේකෙ තව කථා නොකල, නොවුනු පැතිකඩයන් බොහෝයි.... ලෝකයේ කොතෙකුත් ගනිකාවන් සමාජ ගත කලත්, නීතිමය රාමුවකින් අනුව සිදුවුවත් විකාර රූපී මනස් ඇති උන්, උන්මත්තකයි, නැතහොත් අසාමාන්‍ය ආසාවන් සන්තෘප්ත කරගන්නට අවැසි උන් කොතරම්ද කියන්න කිසිවෙකුටවත් බැහැ..... ලෝකයට සාපේක්ෂව අප කොයි වෙලාවෙත් ඔලුව උඩින් තියාගෙන කියවන සමාජ සම්ප්රදාය, හැදියාව නැතිනම් අපේ සංකෘතිය කියන ඔය කිසිම කෙහෙල්මළකට ඒ ආශාවන් යටපත් කරවන්න බැහැ.... එහෙව් එකෙක් දෙන්නෙක් නිසා අදද හෙටද තව තවත් යලි යලිත් මෙවන් සේයාවන් අප අතරින් මැකී යාවි.... කොහොම නමුත් මේ දරුවගෙ අප්‍රමාන සුංදර මුහුණ දැක්කම හිත පතුලෙන්ම ගතට මොනවදෝ වෙනවා වගේ දැනෙන්නෙ මාත් පුංචි දුවෙකුගේ තාත්තා කෙනෙක් නිසාමද කියන්න දන්නෙ නම් නෑ.... ඒත් මෙවන් සුදිනිඳු මලෙක මෙලෙක සිඳවූ ඝාතකයා කුමන තත්වයේ පසු උවද නිසි දඩුවම් ලබාදීමට කටයුතු කිරීම කල යුතුමයි කියන තැන මන් ඉන්නවා, ඒ හෙට මේ වන් ලෝකයට අහිමි වන්නට ඉඩ ඇති සේයාවන්ට අප නෙත් මායිමේ රැකවරණය ලබාදීමටයි.... !ජනිත සී. කහඳවලhttps://www.blogger.com/profile/06616888609451236888noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-14513501174662294712015-09-15T17:23:22.222-07:002015-09-15T17:23:22.222-07:00මැරිලත් බැහැ මචෝමැරිලත් බැහැ මචෝnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-24511551060405963292015-09-15T17:22:41.506-07:002015-09-15T17:22:41.506-07:00ස්තූතියිස්තූතියිnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-20249502117746678622015-09-15T17:07:38.993-07:002015-09-15T17:07:38.993-07:00මේ සමාජය ගැන තේරුම් ගන්න මැරෙනකං බැරිවෙයි මේ සමාජය ගැන තේරුම් ගන්න මැරෙනකං බැරිවෙයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-32133294051595449472015-09-15T16:11:47.493-07:002015-09-15T16:11:47.493-07:00වචනයක් නෑර එකඟයි නිස්මෝ.

//දැන...වචනයක් නෑර එකඟයි නිස්මෝ.

//දැන ප්‍රශ්නයක් තව ඉතිරිව ඇත.ඒ ඈ කී “කීදෙනා“ අතර සේයාගේ ඝාතකයාට අමතරව තවත් අය සිටිය යුතුය.ඇතැම් විට ඒ එකෙක් දෙන්නෙක් උද්ඝෝෂකයන් අතර ද,වෙන වෙස් මුහුණකින් සිටිය හැකිය.//
----------මෙන්න මේක තමයි අද තිත්ත ඇත්ත.-----------

බුදුන් වහන්සේටත් අපහාස සිද්ද වෙන අමුතු බෞද්ධ රටක් මේක.
විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.com