tag:blogger.com,1999:blog-1687158872023653976.post6453682343903986885..comments2023-04-01T03:33:30.232-07:00Comments on කෙනිත්තුන සහ කෙනිත්තුව විට අවදි වුණු චිත්තය: අලුත් ගමණට පාර කැපුණාnisman ranasinghehttp://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1687158872023653976.post-28367030150402316832015-12-02T08:45:26.204-08:002015-12-02T08:45:26.204-08:00thanks thanks nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-87718948858051009852015-12-02T03:02:47.171-08:002015-12-02T03:02:47.171-08:00wish you all the best ...(nisman ranasinghe) your ...wish you all the best ...(nisman ranasinghe) your work is very marvelous
we are proud of you..

Anonymoushttps://www.blogger.com/profile/14406240008291113935noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-75167482063143601892015-11-28T02:50:16.574-08:002015-11-28T02:50:16.574-08:00මේකෙදි මම ටෝච් එකක් විතරයි මනෝජ්!මේ වැඩේ මට තනියෙන...මේකෙදි මම ටෝච් එකක් විතරයි මනෝජ්!මේ වැඩේ මට තනියෙන් කර ගන්න බැහැ .දන්න නාට්‍ය දර්ශන සංවිධායකයන්ට මේ නාට්‍යය ගෙන්වන්න කියන එක සහ පුළුවන් අයට මේ නාට්‍යය ප්‍රදර්ශනය කරන්න කියන එකයි වැදගත්nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-88687477038675488112015-11-27T20:43:02.498-08:002015-11-27T20:43:02.498-08:00සිරකරුවන්ද මිනිසුන් කියලා බෝඩ් ගහලා තිබ්බට හිරේ ඉන...සිරකරුවන්ද මිනිසුන් කියලා බෝඩ් ගහලා තිබ්බට හිරේ ඉන්න,හිරේ ගිහින් ආපු මිනිස්සු ගැන සමාජය කතා කරන්නේ බයෙන්.චකිතයෙන් හා ඔවුන් ගැන අවමානයෙන්. එකට එක හේතුවක් වෙන්න පුළුවන් මේ මිනිස්සු හිරේ ගියට,කරපු වරදට දඬුවමක් ලැබුවාට ඔවුන්ට හිරේදිවත් හරි මග පෙන්වීමක් නොලැබීම වෙන්න පුළුවන්.

ඉතින් නිශ්මන්ලා කරන මේ වගේ වැඩ එහෙව් එකේ ගොඩක් වටිනවා.හදවතින්ම ජය පතනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-40113631491497985402015-11-22T05:42:44.750-08:002015-11-22T05:42:44.750-08:00ස්තූතියි...පුළුවන්නම් රඟහලකට ගොඩ කරන්න වැලිකඩ සහෝද...ස්තූතියි...පුළුවන්නම් රඟහලකට ගොඩ කරන්න වැලිකඩ සහෝදරයන් දායක වෙන්නnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-52899551543902384072015-11-22T02:11:05.689-08:002015-11-22T02:11:05.689-08:00උඹ ගැන තියෙන්නේ විශේෂිත වු හැගීමක් නිශී මටනං.. ජය ...උඹ ගැන තියෙන්නේ විශේෂිත වු හැගීමක් නිශී මටනං.. ජය වේවා.. ප්‍රදීප්, ලලිතලාටත් ස්තුතියි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com