tag:blogger.com,1999:blog-1687158872023653976.post6886349149576312769..comments2023-04-01T03:33:30.232-07:00Comments on කෙනිත්තුන සහ කෙනිත්තුව විට අවදි වුණු චිත්තය: ගුරු පාර සරසන්න. . .nisman ranasinghehttp://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1687158872023653976.post-46042057805892337832014-05-10T22:37:45.309-07:002014-05-10T22:37:45.309-07:00වැදගත් අදහසක් මචෝ. ළමයින්ට පොත්පත් වලින් දෙන දැනුම...වැදගත් අදහසක් මචෝ. ළමයින්ට පොත්පත් වලින් දෙන දැනුම විතරක් ප්‍රමාණවත් නෑ. ප්‍රායෝගික අත්දැකීම් නැතුව ලබාගන්න දැනුම ඒ තරම් ප්‍රයෝජනවත් නෑ. ළමයින් පොතපතින් දැනුම ලබාගැනීමට අමතරව ප්‍රායෝගික ලෙස අත්දැකීම් ලබාගැනීමට යොමු කළයුතුයි.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-29345723267901166382014-05-07T04:13:42.451-07:002014-05-07T04:13:42.451-07:00මේක ටියුෂන් ගුරුවරයෙක්ගෙන් හරි වෙනවනම් කමක් නැහැමේක ටියුෂන් ගුරුවරයෙක්ගෙන් හරි වෙනවනම් කමක් නැහැnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-68870735611773322102014-05-07T03:57:57.898-07:002014-05-07T03:57:57.898-07:00අවසානයේ මෙන්න මේ කියන දේ වෙනවා නම්, අද සමාජයේ ගුරු...අවසානයේ මෙන්න මේ කියන දේ වෙනවා නම්, අද සමාජයේ ගුරුන් හා සිසුන් පිලිබඳ විවාදාත්මක මාතෘකා අවම කරගන්න පුළුවන්.<br /><br />//////////ගුරුවරයා බෝධිසත්වයෙක් වීම නොව සමාජ යථාර්තය තේරුම් ගත් සහ ඒ තුළ තිබෙන අභියෝග දරුවාට හදුන්වා දිය හැකි සහ යුතු නිදහස් මනසකින් වැඩ කළ හැකි පුද්ගලයෙක් වීම අද දවසේ අවශ්යයතාවය වී ඇත. //////////////////////////Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-34355077386744141242014-05-07T03:22:52.960-07:002014-05-07T03:22:52.960-07:00මේකනම් වෙනම කතාවක්.අපි ඉන්න ගෙදර නිමා වෙන්නෙ ටියුෂ...මේකනම් වෙනම කතාවක්.අපි ඉන්න ගෙදර නිමා වෙන්නෙ ටියුෂන් පංතියකින්.උගන්නන්නෙ සැමියා බිරිද සහ නැන්දම්මා හැටියටයි කියවෙන්නෙ.සාමාන්‍ය පෙළ පංති වලට ගණිතය,විද්‍යාව වගේම සිංහල වැනි විෂය ධාරාවන්ද එකම කෙනෙක් ඉගැන්වීම මෙහි සිදු වෙනවා.සැමියා කරන්නෙ ඉංග්‍රිසි.මේ පංතියට අපේ වැසිකිළිය ළග ඉදල මීටර් 2 ක් ඇති නැති තරම්.හදිසියෙ හයියෙන් වාතයක් ගියොත් පංතියෙ ළමයින්ගෙ හිනාවක් එන දුර.ටකරන් ටිකකින් වහල තියෙන්නෙ ඒ පැත්ත.මම හිතන්නෙ ඒ අයගෙ දැණුමට අනුව ශබ්දය ටකරන් වලින් පිටවීම වළක්වනවා කියල හිතිල ද දන්නෙ නැහැ.අම්මල තාත්තල මේ ගැන හිතන්නෙ නැහැ.මෙතන තමයි අවුල තියෙන්නෙ.ඉගෙන ගන්න තැන ප්‍රමිතිය මොකද්ද කියල ඒ අය හිතන් නැහැ.දරුවන්ට වැසිකිළියක මුහුණට හැරවූ පංතියක එම වාතය වගේම අවට අයට ශබ්දයෙන් හානි සිද්ධවීම මේ අයට වැඩක් නැහැ.පාසල්වල අධයාපන කටයුතු කෙරෙන ආකාරය ගැන පතුරු ගහනවා.මේ තියෙන බාධාව ගැන වැල්ලම්පිටිය පොලිසියට ගමේ බහුතරයක් පැමිණිලි කළා.ඒත් පොලිසිය ලොකු ජරාවක් කාලා ද කොහෙද අද වෙන තුරු පරික්ෂනයක් කළේ නැහැ.ඒ වගෙම මේ විදිහෙ ආයතන පවත්වගෙන යන්න ග්‍රාමසේවකගෙ ඉදල ප්‍රාදේශිය සභාවෙ තාක්ෂන නිලධාරියා දක්වා කටයුතු කළේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්.සමාජයෙ කුණු වී ඕජස් ගලන තුවාල වල වසා හෝ බඩ පුරවා ගනින් කියල ඇස් පියාගෙන ඉන්න හුරු වූ පිරිසක් තමයි මේ ටියුෂන් එක කරන්නෙත් ඒකට එන දෙමව්පියනුත්.ඉගෙනීම වෙනුවෙන් ගෙවනසල්ලි තමයි මේ අයට වැදගත්.ඒ අයට කියන්න පුළුවන් මේකෙ ශබිදව පිටවීම වළක්වන්න කියලා,වැසිකිළියෙ කටට ඇරිල තියෙන නිසා බැම්මක් ගහන්න කියල.ඒ අයට වැදගත් නැහැ.ඒ වගේම රාජ්‍ය ආයතන වෙන වැල්ලම්පිටිය පොලිසිය වගේම කොළොන්නාව ප්‍රාදේශිය සභාව හෝ නගර සබාව මේ සදහා අවසර දීම ගැන හිතන්නකො.දන්න කෙනෙක් ඉන්නවනම් ඇවිත බලන්න මේක තියෙන්නෙ කොළොන්නාව සාලමුල්ල බදුවත්ත පාරෙ nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-11027308133138158612014-05-07T02:26:53.848-07:002014-05-07T02:26:53.848-07:00අද වෙද්දි ටියුෂන් වැහි වැහැල... ඒත් ඒ එක්කින් වත් ...අද වෙද්දි ටියුෂන් වැහි වැහැල... ඒත් ඒ එක්කින් වත් විනය සදාචාර ආරක්ෂා කිරීම වැනි කරුණු ගැන නිසි බලපෑමක් හෝ ඒ සදහා ඔවුන්නේ උනන්දුවක් නෑ... බොහෝ දුරට පාසලේ උගන්වන ගුරුවරයා හෑල්ලුවට ලක්කිරීම මෙහිදී නිරන්තරයෙන් සිදුවයන්නක්... අනෙක් කාරණය තමා බොහෝ දරුවන් අන්ධානුකරණයෙන් ටියුෂන් ගුරුවරුන්ව වැළද ගැනීස මේ නිසා දුර්ගුණ ඔවුන්නේ මනසට එක්වීමට තියෙන ඉඩකඩ වැඩී...<br />අනෙක් දේ නං හුගක් අම්මල ළමයිව සමාජගත කරන විදිය අනෙකාව හෙලා කතා කිරීමහුගක් අම්මල තුල මං දැකල තියන දෙයක් නොදැනුවත්වම ළමය මේ දේවල් අනුකරණය කරන්න යනව.. ඌ කොන්වෙනව සහ නොදැනුවත්වම සමාජ විරෝධියෙක් වෙන්න තියෙන ඉඩකඩ වැඩී...<br />සරලව කියනව නං අම්මල ළමයිට ආත්මාර්ථය පුරුදු කරවනව... ළමයි පුරුදු වෙනව සහ සමාජය තුල කොන්වෙනව... ඒ තුලිං ඒ බිහිවෙන එකාගෙන් සමාජයට මෙලෝ වැඩක් නැතිව යනනවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com