tag:blogger.com,1999:blog-1687158872023653976.post8171564217422131805..comments2023-04-01T03:33:30.232-07:00Comments on කෙනිත්තුන සහ කෙනිත්තුව විට අවදි වුණු චිත්තය: අසිරිමත් උපතnisman ranasinghehttp://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-1687158872023653976.post-81195892190226212172014-06-22T02:17:18.969-07:002014-06-22T02:17:18.969-07:00උතුරේ හෝ දකුණේ කියා වෙනසක් නැත.ජාතිය හෝ ආගම බලපාන්...උතුරේ හෝ දකුණේ කියා වෙනසක් නැත.ජාතිය හෝ ආගම බලපාන්නේ එක සීමාවකට පමණි.වෙළදාම ආත්මය කුලියට දීමට හැකි තරමට පුළුල්ව පැතිරී ඇත.නීතිය ද එහි හුවමාරු භාන්ඩයක් විය නොහැකිද?
nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-63812206324245799482014-06-09T23:25:29.876-07:002014-06-09T23:25:29.876-07:00"වෙලේ සුදාගේ දූලා ට ඔහොම්ම වෙන්න ඕනි කියන සාම..."වෙලේ සුදාගේ දූලා ට ඔහොම්ම වෙන්න ඕනි කියන සාමාන්‍ය කුහක සහ වෛරී සමාජ මතයේම මාධ්‍යය සිටීම එයට හේතුව වන්නට පුළුවන"
බාලචන්ද්‍රන් ලා ගැනත් ඉසිප්‍රියාලා ගැනත් අපේ සමාජය සහ මාද්යකාරයො හිතුවෙ එහෙම තමයි.
විජේවීර මරනකොටත් හිටියෙ දැන් ඉන්න දේශප්‍රේමී ආන්ඩුවනම් ඒ දරුවන් පස් දෙනාටත් අයුධ පෙන්වන්න එක්ක යන්න ඉඩ තිබුණාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-43844404381964922632014-06-09T16:45:00.629-07:002014-06-09T16:45:00.629-07:00ලංකාවෙ නිව්ස්නම් ගොඩක් නයි තමයි.තමන්ගෙ නිව්ස් ගැන ...ලංකාවෙ නිව්ස්නම් ගොඩක් නයි තමයි.තමන්ගෙ නිව්ස් ගැන අරින නයි ටික කොච්චරද?nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-66868300437103172742014-06-09T14:10:18.005-07:002014-06-09T14:10:18.005-07:00අද දෙරණ නිව්ස් බැලුවා. ඒකෙත් නයි රිංගලා.
මේ කොයි ...අද දෙරණ නිව්ස් බැලුවා. ඒකෙත් නයි රිංගලා.
මේ කොයි යන්නේ.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-83978747272498158572014-06-09T14:07:23.180-07:002014-06-09T14:07:23.180-07:00මනෝ...යුරෝපය ගොසිප් ගොහොරුවක්. හැබැයි මිනිස්සුන්ට ...මනෝ...යුරෝපය ගොසිප් ගොහොරුවක්. හැබැයි මිනිස්සුන්ට තෝරාගැනීමට ඉඩ තියෙනවා.සන් නම් සන්....ටයිම්ස් නම් ටයිම්ස්..ඒ පොඩි උදාහරනයක් විතරයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-56588143283406499162014-06-09T07:02:44.358-07:002014-06-09T07:02:44.358-07:00ඒ ජීවිතය ඇගේ...බොහොමයක් බදු වලට මෙන් ඇයටත් දුකිත ක...ඒ ජීවිතය ඇගේ...බොහොමයක් බදු වලට මෙන් ඇයටත් දුකිත කතාවක් තියෙන්නටද පුළුවන්... ඒවා සොයා බලා ඇය වන දුක්විදින්නියන් උදෙසා යමක් කරනවා වෙනුවට ඇගේ නමින් හම්බ කරනවා පත්තර කාරයෝ..උදවු කරනවා කියා ඇගේ ඇගෙ පහස විදින්න හදනවා තවත් සමහරු...
ආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-13796051332322461022014-06-09T02:19:24.339-07:002014-06-09T02:19:24.339-07:00උන් ගොතන බොරු උන්ගේ අතේම පත්තු වෙනවා.උන් ගොතන බොරු උන්ගේ අතේම පත්තු වෙනවා.ප්‍රතිවාදියාhttps://www.blogger.com/profile/12089307748456938496noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-6571987129263759772014-06-08T20:33:05.539-07:002014-06-08T20:33:05.539-07:00ලංකාවෙ හැම එකාම කැමති කුණු රහට ඒකයි වෙලා තිවයන්නෙ
...ලංකාවෙ හැම එකාම කැමති කුණු රහට ඒකයි වෙලා තිවයන්නෙ
අපේ කිසිම පත්තරයක නෑ
සැබෑ ප්රවෘත්ති වටිනාකමක් ඇති යමක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-35775099239941327882014-06-08T12:49:10.613-07:002014-06-08T12:49:10.613-07:00අපේ මාද්යත් හරියට එදා වේල ටුවර්ස් වගේ වෙලානේ දැන්...අපේ මාද්යත් හරියට එදා වේල ටුවර්ස් වගේ වෙලානේ දැන්.. ඒ හන්දා ඉතින් මේ වගේ දේවල් වෙන එක ගැන ඉතින් පුදුමයකුත් නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-86148217325390744802014-06-08T10:48:37.444-07:002014-06-08T10:48:37.444-07:00මෙය නිශ්මං විසින් නොව මාටින් ලුතර් කිං විසින් කියන...මෙය නිශ්මං විසින් නොව මාටින් ලුතර් කිං විසින් කියන ලද්දකිnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-22011755447932924522014-06-08T10:46:14.006-07:002014-06-08T10:46:14.006-07:00මේ යුගයේ දරුණුම ඛේදවාචකය වනුයේ නපුරු මිනිසුන්ගේ නප...මේ යුගයේ දරුණුම ඛේදවාචකය වනුයේ නපුරු මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොව හොද මිනිසුන්ගේ නිහඩතාවය ය
nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-91177381889462514102014-06-08T08:32:06.811-07:002014-06-08T08:32:06.811-07:00උට පුවත මවා ගන්න වුණේ නැහැ උට පුවත මවා ගන්න වුණේ නැහැ nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-90434311704078134392014-06-08T08:31:27.785-07:002014-06-08T08:31:27.785-07:00ඒකත් තව ලං කර ගන්න හදන්නෙ බංඒකත් තව ලං කර ගන්න හදන්නෙ බංnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-51802776246597623982014-06-08T05:40:40.208-07:002014-06-08T05:40:40.208-07:00//අනාගතයේ හමුවන්නේ මිනිස්ගුණ ධර්ම හිදී ගිය ව්යාජත...//අනාගතයේ හමුවන්නේ මිනිස්ගුණ ධර්ම හිදී ගිය ව්‍යාජත්වය ධර්මද්වීපයක් පමණි.// ඔය අනාගතේ වැඩි ඈතක නම් නෙමේ.

කතා කල යුතු දේ යට ගසා ගැනීමට මේවා හොද පුවත්නෙ නිශ්මං අයියා.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-58522159862329511582014-06-08T05:39:54.086-07:002014-06-08T05:39:54.086-07:00මගේ නයි පැටියට ආස වෙයිද දන්නේ නෑ. පිස්සු හුකන පත්ත...මගේ නයි පැටියට ආස වෙයිද දන්නේ නෑ. පිස්සු හුකන පත්තර කාරයෝ. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-40876464958789035372014-06-08T01:13:23.681-07:002014-06-08T01:13:23.681-07:00මේ විස්තර හරියටම දන්නේ මේ පුවත මෑවූ මවුබිම පත්තරේ ...මේ විස්තර හරියටම දන්නේ මේ පුවත මෑවූ මවුබිම පත්තරේ ඉෂාර රත්නකාර. ඔහු තමා පුවත මැව්වේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-59574517930002822342014-06-08T01:01:27.944-07:002014-06-08T01:01:27.944-07:00Anonymous හී සදහන් මෙය සත්‍ය වෙන්න පුළුවන්.මෙහි ඇත...Anonymous හී සදහන් මෙය සත්‍ය වෙන්න පුළුවන්.මෙහි ඇත්තම කතාව නම් ජීනා හිරේට ගිිය පසු ඇයගේ පුතා ක්ලියෝපැට්රා හි හිමිකරුවන ඇගේ පුතා තෝමස් විසින් තම ව්‍යාපාාරය ප්‍රචලිත කරගන්න නයි නළගන හරහා පුවතක් මැව්වා කියන එකයි.සමහර විට මාධ්‍ය තෝමස් ගෙ උපායට අහුවෙලා වෙන්නත් පුළුවන්.නැතිනම් දිවිපාර්ශවික එකගතා මත වෙච්චි දෙයක් වෙන්නත් පුළුවන්nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-73641842172890128152014-06-08T00:47:39.709-07:002014-06-08T00:47:39.709-07:00එක ඇත්ත,නමුත් ලංකාවේ බොහොමයක් මාධ්‍ය මුල් තැන දෙන්...එක ඇත්ත,නමුත් ලංකාවේ බොහොමයක් මාධ්‍ය මුල් තැන දෙන්නේ මේ වගේ නිව්ස් වලට.මම දැක්කා මේ නිව්ස් එක අද ලංකාදීප පත්තරෙත්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-52996711687942998372014-06-08T00:23:24.214-07:002014-06-08T00:23:24.214-07:00අපොයි නෑ sun වැනි පත්තරත් තියනවා බටහිරත්. ඕප දූපවල...අපොයි නෑ sun වැනි පත්තරත් තියනවා බටහිරත්. ඕප දූපවලට කොයි එකත් කැමතියි අකමැති වගේ පෙන්නුවට. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-26708946262823987802014-06-08T00:17:45.902-07:002014-06-08T00:17:45.902-07:00අපේ හුඟක් දෙනා මධ්‍ය වලින් බලාපොරොත්තු වෙන්නේ මොකක...අපේ හුඟක් දෙනා මධ්‍ය වලින් බලාපොරොත්තු වෙන්නේ මොකක් හරි කුණු දෙයක්.එකයි මේ රටේ ගොඩක් වෙලවට පුවත් වටිනාකමක් ලැබෙන්න ඕනේ දේවල් යට ගිහින් මේ වගේ ඒවා නිව්ස් වෙලා එන්නේ.
මේ විදියට රටේ ගැණුන්ට ළමයි හම්බ වෙන ඒවා නිව්ස් වෙන.ඒයා පොට් එකට ප්ලෙන් බාන ඒවා නිව්ස් වෙන කිසිම රටක් නැතිව ඇති. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-47832239639971687172014-06-08T00:11:52.627-07:002014-06-08T00:11:52.627-07:00මෙහි ඇත්තම කතාව නම් ජීනා හිරේට ගිිය පසු ඇයගේ පුතා ...මෙහි ඇත්තම කතාව නම් ජීනා හිරේට ගිිය පසු ඇයගේ පුතා ක්ලියෝපැට්රා හි හිමිකරුවන ඇගේ පුතා තෝමස් විසින් තම ව්‍යාපාාරය ප්‍රචලිත කරගන්න නයි නළගන හරහා පුවතක් මැව්වා කියන එකයි. එය ඉහටටත් උඩඩින් මේවන විට සිදුවලො තියෙන්නේ. මාධ්‍ය මැට්ටෝ මේ ළණුව කෑවා දිරවගන්න බැරි විදියට. බ්ලොග් කාරයොත් කැවා ඒ ළණුවේ කොන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-22076055482218873392014-06-08T00:09:13.543-07:002014-06-08T00:09:13.543-07:00මටත් නලින් අයියා අහපු ප්‍රශ්නයම අවා.නමුත් ඔබේ පිළි...මටත් නලින් අයියා අහපු ප්‍රශ්නයම අවා.නමුත් ඔබේ පිළිතුර ඒ ප්‍රශ්නයට හොඳ විසඳුමක් දුන්නා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-58074152694083287172014-06-07T23:59:04.589-07:002014-06-07T23:59:04.589-07:00මටත් මේ news එක පේන්න බැරි වෙලා තිබුනේ. අපි හරි ලො...මටත් මේ news එක පේන්න බැරි වෙලා තිබුනේ. අපි හරි ලොකුවට නුතන තාක්ෂනය එකක්ක ගනුදෙනු කරනවා අරක් කරනවා මේක කරනවා කියල අපේ ගොඩක් මාධ්‍ය බෙරිහන් දුන්නට මේ වගේ වැඩකට නැති දේවල් වලට දෙන ප්‍රචාරය දැක්කම මට පේන්නේ අසුචි ගොඩවල් ලෙවකන්න ඒ අයගේ තියෙන ආසාව ත් ගල් යුගයේ මානසිකත්වයත් පමණයි.කෝටි ගණනින් වංචා කරන අල්ලස දුෂණය වපුරන අයගේ නමවත් කියන්නට බයවෙන නම් ඇහෙන කොට රෙද්ද පල්ලේ මලපහවෙන ජනමාද්යයට මේ වගේ සමාජයෙන් බලහත්කාරයෙන් කොන් කරන ලද කාන්තාවකගේ පුද්ගලික ජීවිතයේ අඩු පාඩු හොයන්න ඉදිරිපත්වෙන්න කිසිම ලැජ්ජාවක් නෑ.ඔය විදියට මහන්සි වෙලා රටේ ඉන්න වංචා කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ කොමිස් කාක්කෝ ගැන ලිව්වනන් මීට ගොඩක් කාලෙකට කලින් අපෙර් රට ඇත්තටම් ලෝකයේ ආශ්චර්යය බවට පත්කරගන්න තිබුන...කොහෙද ඉතින්...Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-52354591402284094272014-06-07T23:39:15.721-07:002014-06-07T23:39:15.721-07:00අලුත්ම තත්ත්වය තමයි දැන් මාධ්‍ය වාර්තා කරන, ඇය සහ ...අලුත්ම තත්ත්වය තමයි දැන් මාධ්‍ය වාර්තා කරන, ඇය සහ දරුවා රෝහල තුළ දී මරන්න සැළසුමක් තිබෙන බව.මේ නිසාම ඇය මේ දක්වා සැගවී සිටි බව ද ඒ වාර්තා වලම කියනවා.එතකොට කවුද ඇයව සගවා සිටින තැනින් ඇයගේ පෞද්ගලික ජීවිතයට එබී ඒ සැළසුම් කරුවන්ට ඔත්තුව දුන්නෙ? මාධ්‍ය විසින් නේද?nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-22506185186195728192014-06-07T23:09:56.925-07:002014-06-07T23:09:56.925-07:00ජනමාධ්‍ය මේ වගේ සිද්ධි වලට කොහොමත් එකතු වෙනවා ප්‍ර...ජනමාධ්‍ය මේ වගේ සිද්ධි වලට කොහොමත් එකතු වෙනවා ප්‍රසිධ වෙන්න.මට කියන්න තියෙන දේ මේකයි. කන්‍යාභාවය කියන දේ තුල තදින් එල්බගත්තු මෝඩ මිනිස්සුමයි අවසානයේ ගෑනුන්ට වෙන ලිංගික අතවර ගැන බොරු අර්ථකථන දෙමින් සමාජයම පීඩාවට පත්කරන්නෙත්. අවාසනාවකට කාන්තාවන්ගෙන් බොහොමයක් මේ කුහක මිනිස්සුන්ටම වන්දනාමාන කරනවා.ප්‍රතිවාදියාhttps://www.blogger.com/profile/12089307748456938496noreply@blogger.com