tag:blogger.com,1999:blog-1687158872023653976.comments2023-04-01T03:33:30.232-07:00කෙනිත්තුන සහ කෙනිත්තුව විට අවදි වුණු චිත්තයnisman ranasinghehttp://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comBlogger987125tag:blogger.com,1999:blog-1687158872023653976.post-79039531432484333772023-03-09T23:51:32.408-08:002023-03-09T23:51:32.408-08:00ඔයා හදා ගත්තු ළමයෙක් වෙන්නැතිඔයා හදා ගත්තු ළමයෙක් වෙන්නැතිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-83693386317932231462023-02-18T03:14:10.589-08:002023-02-18T03:14:10.589-08:00++++++++++++++++නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-22964791943512420272023-02-16T20:12:18.434-08:002023-02-16T20:12:18.434-08:00රාජ්‍ය මුද්‍රණාලයේ අධිපතිනියට තර්ජන කිරීම සම්බන්දය...රාජ්‍ය මුද්‍රණාලයේ අධිපතිනියට තර්ජන කිරීම සම්බන්දයෙන් nisman ranasinghe නැමැත්තා අත්තඩංගුවට ගත යුතුය. රාජ්‍ය නිලධාරීන්ට තර්ජන කිරීම බරපතල වරදකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-4792448143435285062022-03-03T22:45:23.289-08:002022-03-03T22:45:23.289-08:00Harrah's Cherokee Casino & Hotel - Mapyro
...Harrah's Cherokee Casino & Hotel - Mapyro
Get directions, 정읍 출장마사지 reviews 세종특별자치 출장샵 and information for 강원도 출장마사지 Harrah's Cherokee Casino & 양주 출장안마 Hotel in Cherokee, NC. Cherokee Casino Resort 진주 출장안마 is open 24 hours.tahliamacafeehttps://www.blogger.com/profile/06616382435104974342noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-62640770356960295552021-11-09T09:21:09.645-08:002021-11-09T09:21:09.645-08:00මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කො...මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "9. සංචාරේ සහ විනෝදාංශ" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-35737390398797605262018-12-04T20:28:24.795-08:002018-12-04T20:28:24.795-08:00//වර්ථමානයේ එම තත්ත්වය නොතකා හැසිරෙන බහුතර ශ්‍රීලං...//වර්ථමානයේ එම තත්ත්වය නොතකා හැසිරෙන බහුතර ශ්‍රීලංකා සහ පොහොට්ටු ලාභින්ගෙන් පමණක් නොව මේ තත්ත්වය ඉදිරි කාලයක එජාපයට තමන්ට රිසි සේ හැසිරෙන්නට පූර්වාදර්ශයක් ලෙස ඉතුරු කළහොත් එජාපයෙන්ද ඒ දේ බලාපොරොත්තුවීම වැඩක් නැති බව පමණක් සියලු දෙනා සිහිතබා ගැනීම වැදගත්ය.//

//ඔක්තෝම්බර් 26 වන දා මේ රටේ අනාගතයේ ව්‍යවස්ථාවට ප්රජාතන්ත්රවාදයට බලයක් නැති පාලනයකට කළ ආශිර්වාදය වෙනස් කළ යුතු බැවිනි.ඒ අනුව ඊට පෙර පැවති ආණ්ඩුව බලාත්මක කර ඒ ආණ්ඩුව සමඟත්,ඡන්දය ඉල්ලන මහින්ද රාජපක්ෂ සමඟත් එකඟතාවයක් ඇති කරගෙන මැතිවරණයකට යාම සුබය.මහින්ද ද රනිල්ද යන්න මෛත්‍රිපාල සිරිසේනට වැදගත් වුව ද රටට හෙටට වැදගත් ව්‍යවස්ථාවය.ප්‍රජාතන්ත්‍රවාදයය.// මේ දෙක අත හැරුණෙ කොහොමද?එතකොට කන්න බැරි කබරයා වගේ පේන නිසා ද?nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-31919160488992942512018-12-04T13:25:17.739-08:002018-12-04T13:25:17.739-08:00This is so funny, our (sinhala) memory is so short...This is so funny, our (sinhala) memory is so short, suddenly Runil is the answer for all our problems. Economy was going well above 7.5%, bond deal is smaller than 200,000 given to Semasinghe. Colombo-Kandy highway will be open soon. Ranil did not take central bank under him. All of the above is not possible now due to Mr Sirisana's actions. ha ha ha 'Mekath lokayakda Marathelis'? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-61146493203691673092018-11-09T06:56:59.256-08:002018-11-09T06:56:59.256-08:00++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-67314070228520338802018-11-05T19:31:26.984-08:002018-11-05T19:31:26.984-08:00MS is our voted in President, so his opinion matte...MS is our voted in President, so his opinion matters to us (as you can see in action now). If MS does't like gay PM, or western value system, he can act against it. PM/RW is not as powerful (or no where near) to challenge MS. Only supreme court can decide on his actions, whatever the sideline political commentary is.

If your idea of democracy is to send MS home just because our President does't like gay PM, then you got it wrong. There are few (very narrow) avenues to send MS home before 2020. It is hard to imagine UNP succeeding in that (no one like Gamini D or Lilith A in current UNP to stand up and do something like that) So for current UNP, its end of the road till next election (that is my opinion) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-24757911032884086012018-11-05T19:27:48.380-08:002018-11-05T19:27:48.380-08:00Excellent review... nothing more to add to this I ...Excellent review... nothing more to add to this I guessCenturionhttps://www.blogger.com/profile/11009281910059126687noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-29335186773539899152018-11-05T18:41:16.336-08:002018-11-05T18:41:16.336-08:00Well said. Well said. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-49517009588680226512018-10-24T14:19:14.655-07:002018-10-24T14:19:14.655-07:00GreatGreatMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-89106561773715952492018-10-13T22:33:33.381-07:002018-10-13T22:33:33.381-07:00සතුටුයිසතුටුයිදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-3219146817171202402018-10-12T04:30:58.324-07:002018-10-12T04:30:58.324-07:00දෙදෙනාටම සුබ පැතුම්...!දෙදෙනාටම සුබ පැතුම්...!Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-63860462776349760642018-10-12T04:30:45.971-07:002018-10-12T04:30:45.971-07:00දෙදෙනාටම සුබ පැතුම්...!දෙදෙනාටම සුබ පැතුම්...!Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-30404242545925289762018-10-10T08:56:06.037-07:002018-10-10T08:56:06.037-07:00මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-41081222108761037942018-10-06T18:48:01.382-07:002018-10-06T18:48:01.382-07:00මේ සිද්දිය ගැන පොස්ට්, ලිපි දැන් විසිතිස් ගානක් කි...මේ සිද්දිය ගැන පොස්ට්, ලිපි දැන් විසිතිස් ගානක් කියවන්න ඇති.

එත් "මාධ්‍යවේදියෙක්" ලියපු ලිපියක් විදියට කියවන්න ලැබුනේ මේ ලිපිය විතරයි...

අඩු ගානේ එකෙක්වත් ඉන්නවා නේද කියලා අපිට හිත හදා ගන්න පුළුවන්.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-35207453101733788062018-10-06T17:46:39.354-07:002018-10-06T17:46:39.354-07:00well donewell doneLakinduhttps://www.blogger.com/profile/13988771781956619323noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-70022916773404017982018-04-04T00:57:55.705-07:002018-04-04T00:57:55.705-07:00කොටට අඳින එක අවුල් වෙන්නේ විශ්වාස නැති කමට එකට හොද...කොටට අඳින එක අවුල් වෙන්නේ විශ්වාස නැති කමට එකට හොදම ස්ටොකින් පාවිච්චි කටන එක තමයි ඉතින්. ඉන්දියාවේ උනත් බලන්න නිලියෝ අපිට ඇඳට උන් යටට ස්ටොකින්ස් අන්දලා වහගෙන ඉන්නේ
Anonymoushttps://www.blogger.com/profile/04735072399848457004noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-19625998856173579672018-04-04T00:51:17.634-07:002018-04-04T00:51:17.634-07:00ගැහැණු පාර්ශවයට ස්ටොකින් අඳින්න පුළුවනි නම් වඩාත් ...ගැහැණු පාර්ශවයට ස්ටොකින් අඳින්න පුළුවනි නම් වඩාත් හොඳයි. එත් ලංකාවේ වැඩි ප්‍රවන තවක් නැ. කොටට අඳින යට ගොඩක් වටින දෙයක්
Anonymoushttps://www.blogger.com/profile/04735072399848457004noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-85338965252526229622017-04-24T00:02:45.874-07:002017-04-24T00:02:45.874-07:00තමන්ලෙ දේශපාලන පක්ෂයේ නායකය කළොත් හොදම එක වෙන එකෙක...තමන්ලෙ දේශපාලන පක්ෂයේ නායකය කළොත් හොදම එක වෙන එකෙක් කළොත් නරකම එක
nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-20670713690052845872017-04-23T23:52:28.318-07:002017-04-23T23:52:28.318-07:00හොද සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කරන්නයි ඕනේ.රනිල් මුක...හොද සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කරන්නයි ඕනේ.රනිල් මුකවාඩමක් දාගෙන හිටිය එක විවේචනය කරන්න තරම් දෙයක් වෙන්නේ කොහොමද?ඒ වගේ සිඟිති වැඩ නිසා වෙන්නේ සැබෑ ලෙස විවේචනය කලයුතු දේවල් මගහැරෙන එකයි. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-33712156301381242912017-04-22T19:05:49.256-07:002017-04-22T19:05:49.256-07:00මා දිගටම කියා සිටින්නේ මේ මිනිසුන් දේශපාලන පක්ෂයකට...මා දිගටම කියා සිටින්නේ මේ මිනිසුන් දේශපාලන පක්ෂයකට නතු කර ගැනීමට පහසුයි.ඊට හේතුව ඔවුන්ගේ සමාජ දේශපාලන ඛේදවාචකය.මීට පෙර ලිපියෙ ඒ ගැන උදාහරණයක් එක්ක පෙන්නල තියෙනවා.
මා දේශපාලනික රැකියාවක් කරන නිසා ඒ චෝදනාව ගැන කිසිවක්ම මම කියන්නෙ නැහැ.නමුත් පක්ෂ දේශපාලන ධාරාවන් ඒවායෙ අවශ්‍යයතාවයන් වෙනුවෙන් මිනිසුන් යොදා ගැනීමට එරෙහිව කැරලි ගැසීමට වඩා පහසුයි මිනිසුන්ගේ උවමනාවන් සංතර්පනය කිරීම සඳහා පක්ෂ දේශපාලනය යොදාගත හැකි උපක්‍රම කල්පනා කිරීම සහ යෝජනා කිරීම.
සමාජමය බිද වැටීමකට සෑම දේශපාලන පක්ෂයක්ම වගකිව යුතුයි.ඒක බලය තිබුණා හෝ නැහැ කියන කාරණය මත පදනම්ව වගකීම අඩු වැඩි කර කතා කළ හැකි ගැටළුවක් නොවේ.අසමත්භාවයක්.මෙහිදී මහින්ද පනාගොඩගේ නම කිසිවෙක් කියනවාද?පෙට්ටි ලබා දෙන්නේ ඔවුන්.වැරදි ව්‍යාපාරය කර ඇත්තේ ඔවුන්.එහෙත් ඒ වෙනුවෙන් මුදල් යෙදවීමට තීරණය කරන දේශපාලන තීන්දුව ගත් රජයට පමණයි පහර දෙන්නෙ.ජාතික ව්‍යසනයකදි කවුරු කළත් වැරදි දේ වැරදි හැටියට දකින්න මට තවමනම් පුළුවන්.නමුත් සිදුවීමෙන් ඉනික්බිතිව මේ දක්වා සිදු වී නැති ආකාරයට රජයෙන් සහන ලබා දීමට දක්වන ප්‍රතිචාරය අලුත් කියන එක ගැන මට වටිනාකමක් තියෙනවා.
අනෙක මීතොටමුල්ල හදිසියේ ලැබුණු දේශපාලන බෝනස් එකක්.මේ සමයේ සූදානම තිබුණෙ සයිටම් මිනියක් විකුණා ගන්නnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-15603600408481929432017-04-22T18:34:16.431-07:002017-04-22T18:34:16.431-07:00කුණු කන්දට යටවුනු මිනිස්සුන්ට ගෙවල් දෙන එක බොහොම හ...කුණු කන්දට යටවුනු මිනිස්සුන්ට ගෙවල් දෙන එක බොහොම හොඳ වැඩක්. ඒත් කුණු කන්ද ඒ මිනිස්සුන්ගේ ඔලුව උඩට පෙරලෙනකම් අන්ද ස්භාවයෙන් ඉඳලා ව්‍යසනය උනාම ගෙවල් දුන්නම දේසපාලුවෝ හරිම හොඳ ජනතා සේවයට ලැදි පුද්ගලයෝ කියලද ඔයා මේ කියන්නේ.

මල මිනී දේශපාලන වාසි වෙනුවෙන් යොදාගැනීම අවරගණයේ කැත වැඩක්. ඒත් ජීවත්ව ඉන්න කාලෙට වඩා මරුනාම අගය වැඩිවෙන අවමංගල්‍ය පෙරහැරවල් දැක්කේ කුණු කන්දේ යටවුනු මිනිස්සු අරන් ගිය අවමංගල්‍ය පෙරහැර විතරද???

පාට පක්ෂ නැතුව මේ දේශපාලුවෝ ඔක්කොම අවස්තාවදීන් කියල ඔබතුමාට තවමත් වැටහිලා නැද්ද???

නිස්මාන්.. වර්තමාන දේශපාලනය පාට පක්ෂ බේදයක් නැතුව හැමදෙනාම බලන්නේ කොතනින් හෝ වාසියක් අරගෙන බලයේ රැඳී ඉන්න හෝ බලයට එන්න. ඒ බව ඔයාලට තේරුනාට ඒ බව කියන්න ඔයාල කැමති නැහැ, එහෙම වෙන්නේ ඔයාල මොකක් හෝ එක පක්ෂයකට හෝ පුද්ගලයෙකුට පක්ෂග්රාහී නිසා.

Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1687158872023653976.post-11044643560408770122017-04-21T19:58:35.631-07:002017-04-21T19:58:35.631-07:00අතින් ඇල්ලුවම ලොඩ බෝ වෙයි කියල හිතෙන කෙනෙක් පැය භා...අතින් ඇල්ලුවම ලොඩ බෝ වෙයි කියල හිතෙන කෙනෙක් පැය භාගයක් මුකවාඩමක් නැතුව ඒ පරිසරය තුළ සිටින්න බැරි වීම ගැන අපවාද නැඟිම එක්කය සටහන ලියැවෙන්නෙ.
මම කියන්නෙ සෞඛයාරක්ෂිතව හැසිරෙන එක සහ හොද සෞඛ්‍ය පුරුද්දක් මත පිහටා කටයුතු කිරීම අපවාදයට අපහාසයට ලක්කිරීම නිවැරදිද?
මමත් ඔය කුණු ගොඩ තියෙද්දි එහි තිබෙන නිවෙස්වලට ගිහිං තියෙන්නෙ මුකවාඩම් දාගෙන නෙමෙයි.හැබැයි ඒ වෙලාවෙ පරිසරය තිබුණට වඩා මේ මොහොතෙ පරිසරය විෂ සහිතයි.ගමන් මහන්සියේ ඔහුගේ ශරීරය දුර්වලයි.ඒ මොහොතක ඒ දේ තමන්ගෙ ආරක්ෂාවට පැළදීම ඔහුගේ වැඩක්.ඔහුගේ මුකවාඩම ගැන කතා කරන්න යොදන ඉඩ ඔහු ඉන් පසුව කළ දේ ගැන කියන්න ඊයේ වන විට යම් පිරිසකට නිවාස දෙන්නට ගෙවල් කුලිය දෙමින් ඉවත් කරන්නට කටයුතු කිරීම වැනි තීන්දුවලට බලපෑ හැටි ගැන කතා නොකරන්නෙ ඇයි?
පක්ෂ දේශපාලනය කරන්න,ක්‍රමය වෙනස් කරන්න කියලා මරණ අරං යද්දි ඒක දේශපාලන රැළියක් කරගැනීම වැනි කරුණු අපුලයි නේද?ඒ මිනිස්සු ගැන සහ එහි ඇති සමජ දේශපාලනික ගැන පැහැදළි කිරීමක් මීට පෙර සටහනේ ඇති.ඔවුන් පක්ෂ දේශපාලනයට පහසුවෙන් අල්ලා ගන්න පුළුවන් මාළු විශේෂයක් වැනියි.පාට බලල රහ කියනවට වඩා වගකීමක් අපිට නැද්ද?nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.com