කෙනිත්තුන සහ කෙනිත්තුව විට අවදි වුණු චිත්තය
Monday, April 21, 2014
රස+පල
ලස්සනයි නම් මල
කොහේ තිබුණත් මුල
සුවද වින්දට වරද කිම
ඇත්තමයි මට රස
සම්මතය කී විස
පලමයි බුදින්නට හිත
නිශ්මං රණසිංහ
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment