Sunday, March 3, 2019

සියත රෑ 10 ගී 10 ට මා තේරූ ගී 10







සියත මට අලුත් තැනක් නොවේ.එහි පත්තරය පටන්ගත් දා සිට නිමාවන තාක් ක්‍රීඩා සංස්කාරක වූවේ මා ය.තව බොහෝ දේ ලීවේය.එහි රෑ 10 ගී 10 ට මා යන්නේ එම අතීත සහෝදර සුවඳත් සමඟය.එමෙන්ම මා මේ දිනවල කරගෙන යනු ලබන උල්පත ළමා නාට්‍ය වැඩමුළුවට ලැබෙන ප්‍රචාරන ඉඩත් වැදගත්ය.
මා ආදරයම කරන ගී 10 ක් සහ ඒ හා සබැදි මගේ සිතුවිලි මේ සමඟ යොමු කරමි.අහන්න බෙදා ගන්න දැනෙන දේ කියන්න.

Sunday, January 20, 2019

කොළොන්නාව විශේෂ අවශ්‍යයතා සහිත ප්‍රජාවගේ එකතුව ස්වශක්ති සංවත්සරය 2019 වෙ...





ඉකුත් ‍දෙ'වසර ව‍ගේම ‍‍මේ වස‍රේත් ‍කො‍ළොන්නාව ස්වශක්ති සංවිධානය අ‍ප්‍රේල් 25 ‍හෝ 26 දින ‍දෙ‍කෙන් එකකදී බක්මහ උ‍ළෙල පවත්වන්න තීරණය කරලා ති‍යෙන බව කියන්‍නොඑහි සාර්ථකත්වයට මුහුණු ‍පො‍තේ සහෘදයන් දක්වන සහය යළිත් ලබා ගැනීම ‍වෙනු‍වෙන්.හ් ‍වෙනු‍වෙන් කොළොන්නාවේ මහජන බැංකුවේ ඇති ගිණුම් අංක 194 200 2400 21208 ‍‍කො‍ළොන්නාව ස්වශක්ති නමට ඇති ගිණුමට ‍මෙවරත් ඔ‍බේ ආදරය තැන්පත් කරන්න. ඒ ආදරය ‍වෙනු‍වෙන් ඒ සාමාජිකයන් පසුගිය වසර කිහිපය තුළ ඔබත් ඇතුළුව ‍බො‍හෝ ‍දෙනා දුන් ආදර‍යෙන් සාමාන්‍ය මිනිසුන් ව‍ගේම සිනාසුණු මතක 2019 සංවත්සර උත්සවය ‍වෙනු‍වෙන් ‍පෙළ ගැස්සූ රූප ‍පෙ‍ළේ ති‍යෙනවා.ඒක ඒ තරම් ලස්සනට හදන්න උදව් කරපු Sampath Kumara ඔබට ‍බෙ‍හෙවින්ම තුති. උපකාර කරන්න ඒ ව‍ගේම ඉක්මණටම අ‍ප්‍රේල් 25 ද 26 ද යන්න දැණුම් ‍දෙනතුරු බලා ඉන්න ඒ දවස ‍මේ දරු‍වොත් එක්ක ගත කරන්න.පුළුවන්නම් වැඩි අවධානයක් ‍මේ දරුවන්ට එන්න ‍මේක ‍ෂෙයාර් කරන්න.මාධ්‍ය මිතුරන්ට ‍මේ අත්දැකීම විඳගන්න තමන්‍‍ගෙ ප්‍රෙක්ෂකයන්ගෙ,ශ්‍රාවකයන්ගෙ සහ පාඨකයන්ගෙ හදවත්වලට දනවන්න පුළුවන්.කරුණාකර මේ මුහුණු පොතේ ඇති අවුරුදු උළෙල ගැන සේයාරූ සටහන්ද බලන්න. ආදරේ දෙන්න ඔවුන්ගේ බලාපොරොත්තු සහිත දෑස දල්වන්න දීප්තියෙන් ඔවුන් ගැන මුහුණු පොත https://www.facebook.com/%E0%B7%83%E0...