Thursday, April 29, 2021

මම රට වෙනුවෙන් වැඩ කරා - දවසක හිඟාකන්න වුණත් කමක් නැහැ - චින්තන විදානගේ

ඕනෑම ක්රීඩාවකට සම්බන්ධ අයෙක් අනිවාර්යෙන් බැලිය යුතුයි.කැපවීම සහ ජයග්රහණ ක්රීඩකයා අභිබවමින් ක්රීඩාවට සහ රටට ලබා දුන් ක්රීඩකයෙකුගේ හදවත විවර කර බැලීම

Tuesday, April 27, 2021

රටකට උගන්නන පළාතක් - මධ්‍යම පළාත් ක්‍රීඩ අධ්‍යක්ෂ ජගත් කීර්ති සමඟ






මධ්‍යම පළාත් ක්‍රීඩා සංවරධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩාව සමඟ සබඳකම් යාවත්කාලීන කර ගැනීම සඳහා මේ වන විට සිය පරිගණක තාක්ෂනය ඉතා ඉහළින් ප්‍රයෝජනයට ගනිමින් සිටියි.ඕනෑම මොහොතක සිය සම්පත් දායකයන් එක පොකුරකට ගත හැකි තරමට ස්වීය ජංගම දුරකථනයේ පොහොසත් කර ගනිමින්,ඊට අදාළ මෘදුකාංග යොදා ගනිමින් සිටින එම ආයතනයේ ප්‍රධානියා වන ක්‍රීඩා අධ්‍යක්ෂ ජගත් කීර්ති දක්වන අදහස්......

Monday, April 19, 2021

Lamborghini Super Trofeo Europe 2021 Monza, Race 1 - ඩිලන්තගේ හා අශාන්...

ලාංකේය නිහතමානීත්වය සංකේතවත් කරමින් ජගත් මෝටර් රථ ධාවන පථයේ තරඟ වඳින ඩිලන්ත මාලගමුව මෙවර ධාවන පථයට අශාන් සිල්වාද රැගෙන විත් ඇත.ඔවුන් දෙදෙනා මෙවර යුරේපීය ලැම්බෝගිනි සූරතාවලියේ පළමු තරඟයට තරඟ වැදි අයුරු මෙහි දැක් වේ.
යූටියුබ් එක SUBSCRIBE කරන්න පේජ් එක LIKE කරන්න

need different players - need policies that will not change වෙනස් ක්‍රීඩ...

ශ්රී ලංකා කණ්ඩායමට අවස්ථාව නොලද දක්ෂයන්ගේ නාම ලේඛණයේ ඉහළින්ම ඉන්න ගාමිණි පෙරේරා කියන කතා.
ක්රිකට් ගැන උනන්දුවන හැමෝම ඇසිය යුතු බොහෝ කතාවන් ඇත.
වැදගත්යැයි හැඟේනම් YOUTUBE එක SUBSCRIBE කරන්න පේජ් එක LIKE කරන්න.