Tuesday, June 1, 2021

mary kom සොරි ඩොට් කොම් - ලෙජන්ඩ් කරගත්තු අවුල


මිනිස්සුන්ගේ හද කුටියේ ඉන්න මේ ජීවමාන දෙවඟන අද දේව විශ්වාසය ගැන කළකිරීමෙන් දේව රූප පොළවෙ ගහන ඉන්දියානුවන් අතින් කවදාවත් පොළවෙ ගැහෙන්නෙ නැහැ.ඇය ඉන්දියාවට දෙවියන් දිනා දෙනු ඇතැයි විශ්වාස කරන අදෘශ්‍යමාන දේ ගැන විශ්වාසයක් ඇදහීමක් නෙවෙයි.

මාරි අදහන්න බැරි තරම් අමාරු ශක්තියකින්,ජවයකින්,කැපවීමකින් ඉන්දියාව රත්තරන් කරපු අවස්ථා එමටයි.ඒවා ජීවමාන ශාක්ෂි.හැබැයි මාරි පරිස්සම් වෙන්න ඕනි ඒ දේවත්වය ආරක්ෂා කර ගන්න.දැන් ඇයට අවුරුදු 38 ක්.හදවතේ දෙවියෙක් වගේ ඉන්න ඒ පරද්දන්න බැරි දෙවඟන දන්නවා තමන් මනුස්සෙක් කියලා.ඒ නිසා තමන්ට වඩා තරුණ,ක්‍රියාශීලී ජවසම්පන්න කෙනෙක්ගේ ශක්තිය සහ වේගය තමන්ගෙ අත්දැකීම්වලින් මැඬලන්න ටිකක් අමාරු වෙයි කියලා ඇයට දැනෙන්න ඕනි.ඇය වඩාත් ප්‍රිය කරන කිලෝ ග්‍රෑම් 48 බර පංතිය වෙනුවට මෙවර 51 බර පංකියට ඉහළ ඇවිල්ලත් තිබුණා.කොහොම හරි මේ පරාජය ඇයගේ ජීවිතයට එකතු නොවීය යුතුව තිබූ පරාජයක්.


Monday, May 31, 2021

විශ්ව විද්‍යලායෙදි ක්‍රීඩා පහකට වර්ණ දිනු බැච් ටොප් - සාග් පදක්කම් දිනූ ...

ක්‍රීඩාව අධ්‍යාපනයට බාධාවක් බව සිතන දරුවන් මෙන්ම දෙමව්පියන්ද බැලිය යුතුම වීඩියෝවක්

Tuesday, May 25, 2021

ජපානයට ඕනි ඔලිම්පික් උළෙල පවත්වන්න - Sujeewa Wijenayake - 3


ජපානයේ ඔලිම්පික් උළෙලේ අලුත්ම තත්ත්වය ගැන එහි සංවිධායකයෙක් දක්වන අදහස්