
කොහෙන් හරි ලැබුණු ලොකු පිංතූර සහ පාට පාට ඉංග්‍රිසි හෝ සිංහල පත්තර කෑල්ලක් උස්සන් ඒන කාෙල්ල කෙල්ලට කියනවා.සමහර වෙලාවට දෙමළ.
ඒ්ව ගැඹුරු නැහැ.ඒ් නිසා කෙල්ල දන්නව ඩියුටිය කරන්න.ඒ් නිසාම අයිය ඉස්සරහ පොඩ්ඩක් අදිනවා.මෙලෝ වැඩක් නැතිව අෑණුම් අැර අැර හිටියත් ඒ් වලාවට වැඩක්.කොල්ල ඉතිං ඒ් කියන වැෙඩේ ඉවර වෙනකං කෙල්ල පස්සෙ.
ඔන්න ඊට පස්සෙ කෙල්ල ටීචර් වෙනවා.ඒ් රිදම් ඒක අල්ලන්නෙ නැති වුණහම කොල්ල ශබ්දයක් දානවා.තට්ටුවක් දානවා.ඊට පස්සෙ ඒ් තට්ටුව දාපු තැනට උම්මා ඒකක් දෙනකං කෙල්ල කියාදීම නවත්තනවා.කොල්ල බදාගෙන උම්මා දෙනවා.ටීචර් අායෙ ෂේප් වෙනවා.
හැබැයි ඒ් කොළ උස්සන් කවදාවත් අපි ළගට ඒන්නෙ නැහැ.ෙකෙල්ල ළගට තමයි උෟ යන්ෙනෙ.
කෙල්ල අතරමැද ප්‍රශ්න අහනවා.උෟ උත්තර දීලා සංතා්ෙශෙන් හිනා වෙනවා.නංගි අාඩම්බරයට පත් කිරීමත් කාෙල්ලෙගෙ මේ වැඩේ ඒක අරමුණක්.ෙමාෙකද අයියෙගෙ වැඩ ගැන නංගි ඔත්තු දුන්නට අයිය නංගිෙගෙ කිසි දෙයකට බනින්නවත් දෙන්නෙ නැහැ.
කෙල්ල පව්
ඒ් විරෝධයේ පළමු සංඥාව.සමහර විට ඊට වැඩි දේත් කරනවා.
ශිෂ්‍යත්වය දවසට පර පුතාට ඒයා ඉන්න වෘත්තීය පුහුණු අායතනයට යන්න නියම වෙලා තිබුණෙ.
කෙල්ල විභාගයට යනකං ඉන්න ඔ්නි.
ඒ් කොල්ල.
මට අයිය සුබ පතන්න ඔ්නි ඒදාට.ඒහෙම කළොත් මම පාස් වෙනවා.
ඒ් කෙල්ල
විභාගය ඉවර වුණු සැණින් කොල්ල යාළුවෙක්ගෙ වාහනයෙන් වතුරුගම ඒක්කං ගියා.
විභාගය දවසෙ උදේ යන්න ලැහැස්ති වෙලා ටීචර්, අයියට වැන්ද
නංගි හොදටම පාස් වෙන්න ඔ්නි.
අයිය නංගිව බදාගෙන ඉඹින ගමන් කිව්වා.
ඊට පස්සෙ අම්ම ඒක්ක විභාගය ඉවර වෙනකං පන්සලට වෙලා නංගි පාස් වෙන්න කියා කියා තියෙන හැම ගහටම වැන්ද,මාළිගාකන්ද පන්සල පිරිලා තිබුණා.දෙමව්පියන්ගෙන්.විශ්වාස නොකළට කාගෙවත් විශ්වාසවලට ගල් පෙරලන්නෙ මොටද?බිරිද සහ පුතත් ඒ් අය අතරෙ හිටියා.පුතා අනිත් අය කරන කරන දේ කළා.නංගි වෙනුවෙන්
ප්‍රතිපල අාවා.සමත් වූ බව උදේම කියන්න නංගිට අයියව මතක් වුණා.
අප්පට සිරි මරුනෙ.
182 කියන දේ කොච්චර වටිනවද කියලා කොල්ල දන්නෙ නැහැ.ඒ්ත් නංගිට ලාෙකුවට සතුටු වෙන්න පුළුවන් දෙයක් ලැබිලා.උට සතුටු වෙන්න අවශ්‍යය ඒපමණයි.ඒ් අතින් බැලුවම මේ අාදරය දෙන්න අතර තිබුණොත් හැමදාටම අපිට සතුටින් මැරෙන්න පුළුවන්.කාෙල්ලට වරදින්නෙ නැහැ කියලා.
හැබැයි ෙමේක හැදෙන්නෙ අපි නංගි ඉස්සරහ අයියට ඒ් අයිය කියන හැඟිමෙන් හිතලා වැඩ කරන්න මඟ පෙන්නන නිසා.අයිය වැඩිහිටියෙක් ඔහුට ගරු කළ යුතුයි මට වඩා උසස් කියන හැඟීම නංගි තුළ පොඩි කාලෙම රෝපනය වීම මේ සම්බන්ධය ශක්තිමත් වීමට හේතු වුණා.
සුභපැතුම් මුලිම්ම...
ReplyDeleteපොඩ්ඩො දෙන්නගෙ තියෙන බැඳීම මාරයි බොස්.
Congrats puthaa.......!!!!!!!!!!!!!
ReplyDeleteස්තූතියි මාතලන්
Deleteපොඩි එවුන් දෙන්නගේ ඒ තියෙන බැඳීම ඉතාම අපූරුයි මචෝ .
ReplyDeleteපොඩි කෙල්ලට මගෙන් සුබපැතුම්
ස්තූතියි
Deletesubha pathum!
ReplyDeleteස්තූතියි
DeleteLovely story. Congrats.
ReplyDeleteස්තූතියි
Deleteඅපෙන් සුබ පැතුම්.......!
ReplyDeleteස්තූතියි
Deleteබොහෝම සතුටුයි.ඒ වගේම සුබ පැතුම්.
ReplyDeleteඅයියාගේ හිතේ තියෙන අහිංසක සන්තෝෂය තේරුම් ගන්ට පුළුවන්.
ස්තූතියි
ReplyDeleteඅපේ සුභපැතුම් පැටවු දෙන්නටම බුදුසරණයි
ReplyDeleteස්තූතියි
Deleteමගෙත් උණුසුම් සුබ පැතුම් නිස්මෝ....
ReplyDeleteස්තූතියි
ReplyDeleteheartiest congratulations
ReplyDeleteස්තුතියි
Deleteමාස කිහිපයකට පසුව බ්ලොග් එකකට ඔළුව දැම්මේ. මේ සටහන දැක්කම මගේ හිතේ තියෙන අපමණක් දුක් කන්දරාවන් වාශ්ප වුනා වගේ...
ReplyDeleteසතුටුයි දුව ගැන. ආදරය ගැන. පුතා ගැන. ළමයින්ගේ ලෝකයට ආදරය ගේන මේ වචන ගැන.
එච්චරයි. වෙන යමක් කියන්න තරම් මෙවේලේ මම නිදහස් නෑ නිශ්මන්
ස්තූතියි
Delete