Sunday, March 3, 2019

සියත රෑ 10 ගී 10 ට මා තේරූ ගී 10







සියත මට අලුත් තැනක් නොවේ.එහි පත්තරය පටන්ගත් දා සිට නිමාවන තාක් ක්‍රීඩා සංස්කාරක වූවේ මා ය.තව බොහෝ දේ ලීවේය.එහි රෑ 10 ගී 10 ට මා යන්නේ එම අතීත සහෝදර සුවඳත් සමඟය.එමෙන්ම මා මේ දිනවල කරගෙන යනු ලබන උල්පත ළමා නාට්‍ය වැඩමුළුවට ලැබෙන ප්‍රචාරන ඉඩත් වැදගත්ය.
මා ආදරයම කරන ගී 10 ක් සහ ඒ හා සබැදි මගේ සිතුවිලි මේ සමඟ යොමු කරමි.අහන්න බෙදා ගන්න දැනෙන දේ කියන්න.

No comments:

Post a Comment