ලියපු දේවල් තියාගෙන තනියෙන් වින්ද ඇති කියල කරන සුමිත්ගෙ බල කිරීම මත ලියල විසිරිලා තිබුණු ටික එක තැනකට එකතු කරන්න හිතුවෙ.චිත්තයේ ඇති වූ විවිධ දේ එක්ක ඇදුණු දේවල් කොච්චර සාර්ථක ද දන්නෙ නැහැ.ආයෙමත් සුපිික්රීඩා පටන් ගන්නකං මේ ටික බලමු.
නිශ්මං රණසිංහ
නිශ්මං රණසිංහ
සුබ පැතුම් මචං....!
ReplyDeleteදිගටම ලියමු
ela
Deleteමගෙනුත් සුබ පැතුම්!
ReplyDeleteඑදා උත්සවයේදී හමුවීම සතුටකි. පසුදාම ඔබ මේ බ්ලොගය පටන් ගෙන ඇති බව දැකීම ඊට වඩා සතුටකි!